ගීතාවලිය 101:5
ගීතාවලිය 101:5 SCV
තම අසල්වැසියා ගැන රහසේ අපවාද නගන කවරකු වුව, මම නිහඬ කරන්නෙමි. උඩඟු බැල්මෙන් හා අහංකාර හදවතින් යුතු කවුරුන් වුව මම නො ඉවසන්නෙමි.