හිතෝපදේශ 7:4-5
හිතෝපදේශ 7:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්‍රඥාවට, “ඔබ මගේ සහෝදරී” යි කියන්න, අවබෝධයට, ඔබේ ළඟ ම නෑයා කියා අමතන්න. තවද, අනාචාර ගැහැණියගෙන් ද චාටු කතාවෙන් යුත් අසංවර ගැහැණියගෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි.
බෙදාගන්න
හිතෝපදේශ 7 කියවන්නහිතෝපදේශ 7:4-5 Sinhala Revised Old Version (SROV)
අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් නුඹ ආරක්ෂාවෙන පිණිස ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ යෙහෙළිය කියාත් කියන්න.
බෙදාගන්න
හිතෝපදේශ 7 කියවන්නහිතෝපදේශ 7:4-5 Sinhala New Revised Version (NRSV)
ප්‍රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න. එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 7 කියවන්න