හිතෝපදේශ 7:10
හිතෝපදේශ 7:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෙන්න ගැහැණියක්, ඔහු හමුවට ආවා ය; වංචනික අරමුණින් යුතු වූ ඈ සැරසී සිටියේ වෙසඟනකගේ ඇඳුමිනි.
බෙදාගන්න
හිතෝපදේශ 7 කියවන්නහිතෝපදේශ 7:10 Sinhala Revised Old Version (SROV)
එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.
බෙදාගන්න
හිතෝපදේශ 7 කියවන්නහිතෝපදේශ 7:10 Sinhala New Revised Version (NRSV)
එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.
බෙදාගන්න
හිතෝපදේශ 7 කියවන්න