හිතෝපදේශ 3:7-8
හිතෝපදේශ 3:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ ප්රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න. එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ; ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:7-8 Sinhala Revised Old Version (SROV)
නුඹ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්රාණවත්කමද වන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:7-8 Sinhala New Revised Version (NRSV)
ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:7-8 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ මහ නැණවතෙකැ යි නොසිතන්න. සමිඳුන්ට ගරුබිය පා නපුරෙන් දුරු වන්න. එසේ කළොත්, ඔබේ සිරුරට සුව සැප ද, ඔබේ ඇට මිදුළුවලට නව පණක් ද ලැබෙනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්න