හිතෝපදේශ 3:32
හිතෝපදේශ 3:32 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද, හිතුවක්කාර මිනිසා ස්වාමින්වහන්සේට පිළිකුලක් ය; එහෙත්, උන්වහන්සේගේ මිත්රකම ඍජු ගති ඇත්තා සමඟ ය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:32 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්රකම අවංක අය සමඟ ඇත්තේය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:32 Sinhala New Revised Version (NRSV)
වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි; එතුමන්ගේ ප්රසාදය අවංක අය සමඟ ය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්න