හිතෝපදේශ 3:2
හිතෝපදේශ 3:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ඒවා ඔබේ ජීවිතයේ දවස් හා අවුරුදු කාල ප්රමාණය ද ඔබට සාමය හා සමෘද්ධිය ද වැඩි කර දෙන්නේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:2 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:2 Sinhala New Revised Version (NRSV)
එවිට ඔබ දිගායු වළඳන්නෙහි ය; චිරාත් කාලයක් ජීවත් වන්නෙහි ය: සව් සිරින් වැඩිවන්නෙහි ය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්න