හිතෝපදේශ 3:19-20
හිතෝපදේශ 3:19-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ පොළෝ අත්තිවාරම් ලූයේ ප්රඥාව මගිනි; උන්වහන්සේ අහස ස්ථානගත කළේ අවබෝධය මගිනි. ගැඹුරේ උල්පත් විවර කෙරුණේත්, වලාකුළුවලින් පිණිබිඳු වෑස්සෙන්නේත් උන්වහන්සේගේ දැනුම මගිනි.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:19-20 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ප්රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක. උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:19-20 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ ප්රඥාවෙන් පොළොවේ අත්තිවාරම් ලූ සේක. බුද්ධියෙන් අහස් මණ්ඩලය පිහිටෙවූ සේක. එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය; වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්න