හිතෝපදේශ 24:23
හිතෝපදේශ 24:23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේවා ප්රඥාවන්තයින්ගේ උපදේශයන් ය: විනිශ්චයේදී පැත්තක් ගැනීම හොඳ නැත.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:23 Sinhala Revised Old Version (SROV)
මේවාත් ප්රඥාවන්තයන්ගේ කීම්ය. විනිශ්චයේදී තරම බැලීම හොඳ නැත.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:23 Sinhala New Revised Version (NRSV)
මේවාත් ප්රාඥයින්ගේ කියමන් ය: අධිකරණයේ දී පක්ෂපාත ව ක්රියා කිරීම යුතු නැත.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්න