හිතෝපදේශ 24:18
හිතෝපදේශ 24:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නැතහොත් ස්වාමින්වහන්සේ ඒ දැක නො සතුටු වී, උන්වහන්සේගේ උදහස ඔහු වෙතින් ඉවත් කර ගනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:18 Sinhala Revised Old Version (SROV)
නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:18 Sinhala New Revised Version (NRSV)
ඔබේ ඒ ප්රීතිය දක්නා සමිඳාණන් අසතුටු වනු ඇත. සිය උදහස සතුරා කෙරෙන් පහකරනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්න