හිතෝපදේශ 24:14
හිතෝපදේශ 24:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ප්රඥාව ද ඔබේ ජීවිතයට මිහිරි වග දැනගන්න; ඔබට එය හමු වුණොත්, අනාගත බලාපොරොත්තුවක් ඔබට ඇත. ඔබගේ ඒ බලාපොරොත්තුව සිඳ-බිඳ නො දැමේ.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:14 Sinhala Revised Old Version (SROV)
නුඹේ ප්රාණය උදෙසා ප්රඥාව එසේම බව දැනගන්න; එය නුඹට සම්බවුණොත් විපාකයක් ලැබෙන්නේය, නුඹේ බලාපොරොත්තුවද සිඳදමනු නොලබන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:14 Sinhala New Revised Version (NRSV)
ඔබේ ජීවිතයට ප්රඥාව ද එසේ ම ය; එය ලදහොත් හොඳ අනාගතයක් උදා වෙයි. ඔබේ පණ කෙන්ද නොකැඩී පවතියි.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්න