හිතෝපදේශ 22:25 - Compare All Versions
හිතෝපදේශ 22:25 SROV (Sinhala Revised Old Version)
එසේ කළොත් සමහරවිට නුඹත් ඔහුගේ මාර්ගවල පුහුණුවී, නුඹේ ප්‍රාණයට මලපතක් පමුණුවාගන්නෙහිය.
බෙදාගන්න
හිතෝපදේශ 22 SROVහිතෝපදේශ 22:25 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නැතහොත් ඔබත් ඔහුගේ එම ගති-මාර්ග ඉගෙන, ඔබ ම උගුලක හිරවනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 22 SCVහිතෝපදේශ 22:25 NRSV (Sinhala New Revised Version)
එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත. ඔබ මලපතකට ද අසුවනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 22 NRSVහිතෝපදේශ 22:25 SNRV (Sinhala New Revised Version 2018)
එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත. ඔබ මලපතකට ද අසුවනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 22 SNRVහිතෝපදේශ 22:25 NIV (New International Version)
or you may learn their ways and get yourself ensnared.
බෙදාගන්න
හිතෝපදේශ 22 NIV