හිතෝපදේශ 22:12
හිතෝපදේශ 22:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ ඇස් බුද්ධිමතුන් රක්ෂා කරන්නේ ය; එහෙත් ද්‍රෝහීන්ගේ කතාව හෙළා දකී.
බෙදාගන්න
හිතෝපදේශ 22 කියවන්නහිතෝපදේශ 22:12 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ ඇස් දැනගැන්ම ඇත්තා බලාගන්නේය, නුමුත් ද්‍රෝහියාගේ වචන උන්වහන්සේ පෙරළාදමනසේක.
බෙදාගන්න
හිතෝපදේශ 22 කියවන්නහිතෝපදේශ 22:12 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ මුසාවාදීන්ගේ වදන්හි අසත්‍යය පෙන්වන සේක; සත්‍යය රැකීමට කරුණු යොදන සේක.
බෙදාගන්න
හිතෝපදේශ 22 කියවන්න