හිතෝපදේශ 20:7
හිතෝපදේශ 20:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දමිටු මිනිසා නිදොස් ජීවිතයක් ගත කරයි; ඔහුගෙන් පසු ඔහුගේ දරුවන් භාග්‍යවත් ය.
බෙදාගන්න
හිතෝපදේශ 20 කියවන්නහිතෝපදේශ 20:7 Sinhala Revised Old Version (SROV)
තමාගේ ඇදනැතිකමින් හැසිරෙන්නා ධර්මිෂ්ඨයෙක්ය, ඔහුට පසු ඔහුගේ දරුවෝ වාසනාවන්තයෝ වෙති.
බෙදාගන්න
හිතෝපදේශ 20 කියවන්නහිතෝපදේශ 20:7 Sinhala New Revised Version (NRSV)
සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.
බෙදාගන්න
හිතෝපදේශ 20 කියවන්නහිතෝපදේශ 20:7 Sinhala New Revised Version 2018 (SNRV)
සත්ගුණවත් අවංක පියෙකුගේ දරුවෝ භාග්‍යවන්තයෝ ය.
බෙදාගන්න
හිතෝපදේශ 20 කියවන්න


