හිතෝපදේශ 20:20 - Compare All Versions

හිතෝපදේශ 20:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යම් කෙනෙක් තම පියාට හා මවට ශාප කරයි නම්, ඔහුගේ පහන ඝන අන්ධකාරයේදී නිවා දැමේ.

බෙදාගන්න
හිතෝපදේශ 20 SCV

හිතෝපදේශ 20:20 SROV (Sinhala Revised Old Version)

තමාගේ පියාට හෝ මවුට හෝ දෙස්කියන්නාගේ පහන ඝනාන්ධකාරයේදී නිවීයන්නේය.

බෙදාගන්න
හිතෝපදේශ 20 SROV

හිතෝපදේශ 20:20 NRSV (Sinhala New Revised Version)

පියාට හෝ මවට හෝ දොස් කියන අයගේ ජීවිතය ගන’ඳුරේ නිවී යන පහනක් වැනි ය.

බෙදාගන්න
හිතෝපදේශ 20 NRSV

හිතෝපදේශ 20:20 SNRV (Sinhala New Revised Version 2018)

පියාට හෝ මවට හෝ දොස් කියන අයගේ ජීවිතය ගන’ඳුරේ නිවී යන පහනක් වැනි ය.

බෙදාගන්න
හිතෝපදේශ 20 SNRV

හිතෝපදේශ 20:20 NIV (New International Version)

If someone curses their father or mother, their lamp will be snuffed out in pitch darkness.

බෙදාගන්න
හිතෝපදේශ 20 NIV