හිතෝපදේශ 20:13 - Compare All Versions

හිතෝපදේශ 20:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නින්දට ඇලුම් නො වන්න, ඇලුම් වුණොත්, දිළිඳුකමට වැටෙනු ඇත; ඇස් ඇර සිටින්න, පමණටත් වැඩියෙන් ඔබට අහර ලැබෙනු ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 20 SCV

හිතෝපදේශ 20:13 SROV (Sinhala Revised Old Version)

නුඹ දිළිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න; නුඹේ ඇස් ඇර සිටින්න, එවිට නුඹ කෑමෙන් තෘප්තියට පැමිණෙන්නෙහිය.

බෙදාගන්න
හිතෝපදේශ 20 SROV

හිතෝපදේශ 20:13 NRSV (Sinhala New Revised Version)

නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 20 NRSV

හිතෝපදේශ 20:13 SNRV (Sinhala New Revised Version 2018)

නින්දට ප්‍රිය වුවහොත් ඔබට දිළිඳුකම ඇත. නොනිදා අවදි ව සිටියොත් කුස පුරා කෑම ඇත.

බෙදාගන්න
හිතෝපදේශ 20 SNRV

හිතෝපදේශ 20:13 NIV (New International Version)

Do not love sleep or you will grow poor; stay awake and you will have food to spare.

බෙදාගන්න
හිතෝපදේශ 20 NIV