හිතෝපදේශ 16:31-32 - Compare All Versions

හිතෝපදේශ 16:31-32 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පැසුණු හිසකේ ගෞරවයේ ඔටුන්නකි; එය අත්කර ගන්නේ, ධර්මිෂ්ඨ ජීවිත පැවැත්මකිනි. ඉවසිලිවන්තයා, රණවිරුවකුට වඩා අගේ ය; ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය.

බෙදාගන්න
හිතෝපදේශ 16 SCV

හිතෝපදේශ 16:31-32 SROV (Sinhala Revised Old Version)

පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි; බලවන්තයාට වඩා ඉවසිලි ඇත්තාද නුවරක් අල්ලාගන්නාට වඩා තමාගේ සිත ආණ්ඩුකරගන්නාද උතුම්ය.

බෙදාගන්න
හිතෝපදේශ 16 SROV

හිතෝපදේශ 16:31-32 NRSV (Sinhala New Revised Version)

පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි. ඉවසීම, බලතලවලට වඩා ප්‍රශස්ත ය; ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය.

බෙදාගන්න
හිතෝපදේශ 16 NRSV

හිතෝපදේශ 16:31-32 SNRV (Sinhala New Revised Version 2018)

පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි. ඉවසීම, බලතලවලට වඩා ප්‍රශස්ත ය; ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේ ය.

බෙදාගන්න
හිතෝපදේශ 16 SNRV

හිතෝපදේශ 16:31-32 NIV (New International Version)

Gray hair is a crown of splendor; it is attained in the way of righteousness. Better a patient person than a warrior, one with self-control than one who takes a city.

බෙදාගන්න
හිතෝපදේශ 16 NIV