හිතෝපදේශ 16:31-32
හිතෝපදේශ 16:31-32 SCV
පැසුණු හිසකේ ගෞරවයේ ඔටුන්නකි; එය අත්කර ගන්නේ, ධර්මිෂ්ඨ ජීවිත පැවැත්මකිනි. ඉවසිලිවන්තයා, රණවිරුවකුට වඩා අගේ ය; ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය.