හිතෝපදේශ 11:2-3
හිතෝපදේශ 11:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උඩඟුව පැමිණි කල, නින්දාව ඒ සමඟ පැමිණේ; එහෙත් නිහතමානීත්වය සමඟ ප්‍රඥාව පැමිණේ. ඍජු ගති ඇත්තවුන්ගේ අවංකත්වය, ඔවුනට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන් ඔවුන්ගේ වංචනිකත්වයෙන් වැනසේ.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:2-3 Sinhala Revised Old Version (SROV)
උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ. ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:2-3 Sinhala New Revised Version (NRSV)
අහංකාරය සමඟ නින්දාව එයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත. අවංක අයට අවංකකම මඟපෙන්වයි. ද්‍රෝහියා සිය ද්‍රෝහිකමින් විනාශ වෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්න