හිතෝපදේශ 11:2-3

හිතෝපදේශ 11:2-3 SROV

උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ. ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි; එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.

හිතෝපදේශ 11:2-3 බයිබල් පද/ය සහිත රූප

හිතෝපදේශ 11:2-3 - උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි;
එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.
ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි;
එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.හිතෝපදේශ 11:2-3 - උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි;
එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.
ඇද නැත්තන්ගේ අවංකකම ඔවුන්ට මග පෙන්වයි;
එහෙත් ද්‍රෝහීන්ගේ වංචාකම ඔවුන් විනාශකරයි.