පිලෙමොන් 1:23-24
පිලෙමොන් 1:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ මගේ හවුල් සිරකරු එපප්රස්, තම ආචාරය ඔබට පිළිගන්වයි. මගේ හවුල් වැඩකරුවන් වන මාර්ක්, අරිස්තාර්කස්, දේමස් හා ලූක් ද එසේ ම කරති.
බෙදාගන්න
පිලෙමොන් 1 කියවන්නපිලෙමොන් 1:23-24 Sinhala Revised Old Version (SROV)
ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ මාගේ හවුල් හිරකාරයාවූ එපප්රස්ද මාගේ හවුල් සේවකයන් වන මාර්ක්ද අරිස්තාර්කස්ද දේමස්ද ලූක්ද නුඹට ආචාර කරති.
බෙදාගන්න
පිලෙමොන් 1 කියවන්නපිලෙමොන් 1:23-24 Sinhala New Revised Version (NRSV)
ක්රිස්තුස් ජේසුස් වහන්සේ උදෙසා මා සමඟ හිරකාරයෙකු වන එපප්රස් ද මාගේ හවුල් සේවකයන් වන මාක් ද අරිස්තර්කස් ද දේමස් ද ලූක් ද ඔබට ආචාර කරති.
බෙදාගන්න
පිලෙමොන් 1 කියවන්න