Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ගණන් කථාව 7:78 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ගණන් කථාව 7:78 SROV (Sinhala Revised Old Version)

දොළොස්වෙනි දවසේදී ඒනාන්ගේ පුත්‍රවූ නප්තලී පුත්‍රයන්ගේ අධිපතියාවූ අහිරාය.

බෙදාගන්න
ගණන් කථාව 7 SROV

ගණන් කථාව 7:78 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දොළොස් වන දවසේ ඒනාන්ගේ පුත්‍ර නෆ්තලීගේ පුත්‍රයන්ගේ නායක අහිරා තම පඬුර ගෙනාවේ ය.

බෙදාගන්න
ගණන් කථාව 7 SCV

ගණන් කථාව 7:78 NRSV (Sinhala New Revised Version)

දොළොස් වන දවසේ දී ඒනාන්ගේ පුත් අහිරා වන නප්තලීගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.

බෙදාගන්න
ගණන් කථාව 7 NRSV

ගණන් කථාව 7:78 SNRV (Sinhala New Revised Version 2018)

දොළොස් වන දවසේ දී ඒනාන්ගේ පුත් අහිරා වන නප්තලීගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.

බෙදාගන්න
ගණන් කථාව 7 SNRV

ගණන් කථාව 7:78 NIV (New International Version)

On the twelfth day Ahira son of Enan, the leader of the people of Naphtali, brought his offering.

බෙදාගන්න
ගණන් කථාව 7 NIV