ගණන් කථාව 30:1-2
ගණන් කථාව 30:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීන් ඇමතූ මෝසෙස්, “මේ ස්වාමින්වහන්සේ අණ කළ දෑ ය: යමෙක් ස්වාමින්වහන්සේට බාරයක් වූ කල හෝ ප්‍රතිඥාවකින් බැඳුණු කල, ඔහු තම වචනය කඩ කිරීම නො කළ යුතු ය. තමා කී හැම දෙයක් ම ඉටු කළ යුතු ය.
ගණන් කථාව 30:1-2 Sinhala Revised Old Version (SROV)
මෝසෙස් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය– මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට බැඳෙන හැටියට දිවුරුමක් දිවුළොත් ඔහු තමාගේ වචනය කඩනොකර තමාගේ මුඛයෙන් නික්මෙන සියල්ල ලෙස කෙරේවා.
ගණන් කථාව 30:1-2 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර මූලිකයන්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මෙය වේ: ‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.
ගණන් කථාව 30:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
මෝසෙස් ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍ර මූලිකයන්ට කතා කොට මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මෙය වේ: ‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.
ගණන් කථාව 30:1-2 New International Version (NIV)
Moses said to the heads of the tribes of Israel: “This is what the LORD commands: When a man makes a vow to the LORD or takes an oath to obligate himself by a pledge, he must not break his word but must do everything he said.