ගණන් කථාව 13:18-20
ගණන් කථාව 13:18-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ රට මොන වගේ ද, එහි වෙසෙන ජනයා බලවත් ද, දුර්වල ද, සිටින්නේ ටික දෙනෙක් ද, බොහෝ දෙනෙක් ද, ඔවුන් ජීවත් වන්නේ කවර විදියේ රටක ද, එය හොඳ ද, නරක ද, ඔවුන් වෙසෙන්නේ කවර අන්දමේ නගරවල ද, ඒවා ප්‍රාකාර රහිත ද, ප්‍රාකාර සහිත ද, එහි පස කෙසේ ද, සාරවත් ද, නිසරු ද, එහි ගස් වැවී තිබේද-නැද්ද, යන වග සොයා බලන්න. දේශයේ පලවලින් යමක් ගෙන ඒමට උපරිම උත්සාහ දරන්නැ” යි පැවසී ය. එය ප්‍රථම මිදි නෙළන වාරය විණි.
ගණන් කථාව 13:18-20 Sinhala Revised Old Version (SROV)
දේශය කොයි ආකාරද කියාත්, එහි වසන සෙනඟ බලවත්ද දුර්වලද ස්වල්පද බොහෝද කියාත්, ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්, දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලන්න. නුඹලා ධෛර්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙන්නැයි කීවේය. ඒ කාලය ප්‍රථම මුද්‍රික ඵල වාරයව තිබුණේය.
ගණන් කථාව 13:18-20 Sinhala New Revised Version (NRSV)
කුමන විධියේ රටක් ද? එහි වාසීන් බලසම්පන්න ද දුබල ද? එහි ජනගහනය හිඟ ද බහුල ද? ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද? ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.
ගණන් කථාව 13:18-20 Sinhala New Revised Version 2018 (SNRV)
කුමන විධියේ රටක් ද? එහි වාසීන් බලසම්පන්න ද දුබල ද? එහි ජනගහනය හිඟ ද බහුල ද? ඔවුන් පදිංචි භූමිය හොඳ ද නරක ද? ඔවුන් පදිංචි නුවර කුමන විධියේ ද? ඔවුන් පදිංචි ව සිටින්නේ කූඩාරම්වල ද බලකොටුවල ද? ඒ රට සරු ද නිසරු ද? මූකලාන් එහි ඇද්ද නැද් ද? යන වග සොයා බලන්න. තවද, ධෛර්ය ගෙන, ඒ රටේ පලතුරුවලින් යමක් ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ කාලය පළමු වරට මිදි ගෙඩි නෙළන වාරය විය.
ගණන් කථාව 13:18-20 New International Version (NIV)
See what the land is like and whether the people who live there are strong or weak, few or many. What kind of land do they live in? Is it good or bad? What kind of towns do they live in? Are they unwalled or fortified? How is the soil? Is it fertile or poor? Are there trees in it or not? Do your best to bring back some of the fruit of the land.” (It was the season for the first ripe grapes.)