ගණන් කථාව 11:14
ගණන් කථාව 11:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ සියලු ජනයා මට තනි ව ගෙන ගිය නො හැක. එය මට දරන්නට බැරි බරකි.
බෙදාගන්න
ගණන් කථාව 11 කියවන්නගණන් කථාව 11:14 Sinhala Revised Old Version (SROV)
තනියම මේ මුළු සෙනඟ දරන්ට මට බැරිය, මක්නිසාද එය මට බර වැඩිය.
බෙදාගන්න
ගණන් කථාව 11 කියවන්නගණන් කථාව 11:14 Sinhala New Revised Version (NRSV)
මුළු සෙනඟ ගැන වගකීම මට තනි ව දැරීමට බැරි ය.
බෙදාගන්න
ගණන් කථාව 11 කියවන්න