ගණන් කථාව 11:1
ගණන් කථාව 11:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද ස්වාමින්වහන්සේ අසා සිටියදී, ජනයා තම අපහසුතා ගැන මැසිවිලි නගන්නට වූහ. ස්වාමින්වහන්සේට ඒවා ඇසුණු කල, උන්වහන්සේගේ කෝපය ඇවිස්සිණි. එවිට ස්වාමින්වහන්සේ වෙතින් වූ ගින්න ඔවුන් අතරේ ඇවිළී, කඳවුර අවට ඇතැම් තැන් දවාලී ය.
බෙදාගන්න
ගණන් කථාව 11 කියවන්නගණන් කථාව 11:1 Sinhala Revised Old Version (SROV)
සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.
බෙදාගන්න
ගණන් කථාව 11 කියවන්නගණන් කථාව 11:1 Sinhala New Revised Version (NRSV)
සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය.
බෙදාගන්න
ගණන් කථාව 11 කියවන්න