නෙහෙමියා 9:5
නෙහෙමියා 9:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලෙවීවරුන් වූ යේෂුවා, කද්මීයෙල්, බානී, හෂබ්නෙයා, ෂේරෙබියා, හෝදීයා, ෂෙබනියා හා පෙතහියා, මෙසේ පැවසූහ: “නැගිට සිටින්න. සදාතනයේ සිට සදාතනයට වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න.” “සියලු වර්ණනා හා ප්රශංසාවට වඩා උත්කෘෂ්ට වූ ඔබගේ තේජවත් නාමයට ප්රශංසා වේවා!
නෙහෙමියා 9:5 Sinhala Revised Old Version (SROV)
පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්රශංසාකරන්න. එසේය, සියලු ප්රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්රශංසාවේවා.
නෙහෙමියා 9:5 Sinhala New Revised Version (NRSV)
පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්රශංසා කරන්න. එසේ ය, සියලු ප්රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්රශංසා වේවා”යි කී හ.
නෙහෙමියා 9:5 Sinhala New Revised Version 2018 (SNRV)
පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්රශංසා කරන්න. එසේ ය, සියලු ප්රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්රශංසා වේවා”යි කී හ.
නෙහෙමියා 9:5 New International Version (NIV)
And the Levites—Jeshua, Kadmiel, Bani, Hashabneiah, Sherebiah, Hodiah, Shebaniah and Pethahiah—said: “Stand up and praise the LORD your God, who is from everlasting to everlasting.” “Blessed be your glorious name, and may it be exalted above all blessing and praise.