නෙහෙමි 9:5

නෙහෙමි 9:5 SCV

ලෙවීවරුන් වූ යේෂුවා, කද්මීයෙල්, බානී, හෂබ්නෙයා, ෂේරෙබියා, හෝදීයා, ෂෙබනියා හා පෙතහියා, මෙසේ පැවසූහ: “නැගිට සිටින්න. සදාතනයේ සිට සදාතනයට වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.” “සියලු වර්ණනා හා ප්‍රශංසාවට වඩා උත්කෘෂ්ට වූ ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා වේවා!