නෙහෙමියා 8:18
නෙහෙමියා 8:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පළමු දවස පටන් අවසාන දවස දක්වා, දවසින් දවස ඔහු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොත කියවී ය. ඔවුහු මංගල්‍යය සත් දවසක් පැවැත් වූහ. නියමයට අනුව, අටවෙනි දවසේ එක් රැස්වීමක් පැවැත්විණි.
බෙදාගන්න
නෙහෙමියා 8 කියවන්නනෙහෙමියා 8:18 Sinhala Revised Old Version (SROV)
තවද පළමුවෙනිදා පටන් අන්තිම දවස දක්වා ඔහු දවසින් දවස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවේය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්තුවෝය; අටවෙනිදා නියමය ලෙස ගරුමය මංගල්‍යය රැස්වීමක් වූයේය.
බෙදාගන්න
නෙහෙමියා 8 කියවන්නනෙහෙමියා 8:18 Sinhala New Revised Version (NRSV)
තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.
බෙදාගන්න
නෙහෙමියා 8 කියවන්න