නෙහෙමි 8:18

නෙහෙමි 8:18 SCV

පළමු දවස පටන් අවසාන දවස දක්වා, දවසින් දවස ඔහු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථා පොත කියවී ය. ඔවුහු මංගල්‍යය සත් දවසක් පැවැත් වූහ. නියමයට අනුව, අටවෙනි දවසේ එක් රැස්වීමක් පැවැත්විණි.