නෙහෙමියා 5:19
නෙහෙමියා 5:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ ජනයා උදෙසා මා කළ සියල්ල නිසා ප්රසාදයෙන් යුතු ව මා සිහි කළ මැනව, අහෝ මගේ දෙවියන්වහන්ස.
බෙදාගන්න
නෙහෙමියා 5 කියවන්නනෙහෙමියා 5:19 Sinhala Revised Old Version (SROV)
මාගේ දෙවියන්වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහිකළ මැනව.
බෙදාගන්න
නෙහෙමියා 5 කියවන්නනෙහෙමියා 5:19 Sinhala New Revised Version (NRSV)
“මාගේ දෙවියන් වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මාගේ යහපත පිණිස සිහි කළ මැනව.”
බෙදාගන්න
නෙහෙමියා 5 කියවන්න