නාහූම් 2:1
නාහූම් 2:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
විසුරුවන්නෙක් නුඹට එරෙහිව පිටත් ව එයි. බළකොටුව රැකවල් ලා, පාර මුර කරනු. සූදානම් වී, නුඹේ මුළු ශක්තිය වඩවා ගනු.
බෙදාගන්න
නාහූම් 2 කියවන්නනාහූම් 2:1 Sinhala Revised Old Version (SROV)
කැබෙලිකොට කඩන්නා නුඹේ මුහුණට විරුද්ධව නැගී ආයේය. බලකොටුව රැකවල්කර, මාර්ගය මුරකර, ඉඟටි බලවත්කර, නුඹේ ශක්තිය ඉතා බලවත්කරගන්න.
බෙදාගන්න
නාහූම් 2 කියවන්නනාහූම් 2:1 Sinhala New Revised Version (NRSV)
නිනිවය, ඔබ දැන් ආක්රමණයකට භාජන වී ඇත. ඔබ සුණු විසුණු කරන බලය දැන් පැමිණ ඇත. බලකොටු රැකවල් කර, මාර්ග මුර කර, සැරසී යුද්ධය සඳහා සූදානම් වන්න.
බෙදාගන්න
නාහූම් 2 කියවන්න