අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 27:62 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 27:62 SROV (Sinhala Revised Old Version)

පසුවදා, එනම් සූදානම් කිරීමේ දවසට පසුවදා, නායක පූජකයෝද ඵරිසිවරුද පිලාත් ළඟට රැස්ව ඇවිත්

ශු. මතෙව් 27 SROV

ශු. මතෙව් 27:62 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පසු දින, එනම් සූදානම් වීමේ දවසට පසු දින, නායක පූජකවරු හා පරිසිවරු පිලාත් වෙත රැස් වී

ශු. මතෙව් 27 SCV

ශු. මතෙව් 27:62 NRSV (Sinhala New Revised Version)

පසු දා එනම් සිකුරාදාට පසු දා, නායක පූජකවරු ද පරිසිවරු ද පිලාත් වෙත රැස් ව

ශු. මතෙව් 27 NRSV

ශු. මතෙව් 27:62 SNRV (Sinhala New Revised Version 2018)

පසු දා එනම් සිකුරාදාට පසු දා, නායක පූජකවරු ද පරිසිවරු ද පිලාත් වෙත රැස් ව

ශු. මතෙව් 27 SNRV

ශු. මතෙව් 27:62 NIV (New International Version)

The next day, the one after Preparation Day, the chief priests and the Pharisees went to Pilate.

ශු. මතෙව් 27 NIV