Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 27:6 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 27:6 SROV (Sinhala Revised Old Version)

නායක පූජකයෝ ඒ රිදී මිල රැගෙන: මේවා ලේවල මිල බැවින් දේවගබඩාවේ දමන්ට යුතු නැතැයි කීවෝය.

බෙදාගන්න
ශු. මතෙව් 27 SROV

ශු. මතෙව් 27:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් නායක පූජකවරු එම රිදී කාසි අහුලා, “දේව මාලිග භාණ්ඩාගාරයේ මේවා දැමීම යුතු නැත. මන්ද මේවා ලේ-මුදල් යැ” යි කීහ.

බෙදාගන්න
ශු. මතෙව් 27 SCV

ශු. මතෙව් 27:6 NRSV (Sinhala New Revised Version)

නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ.

බෙදාගන්න
ශු. මතෙව් 27 NRSV

ශු. මතෙව් 27:6 SNRV (Sinhala New Revised Version 2018)

නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ.

බෙදාගන්න
ශු. මතෙව් 27 SNRV

ශු. මතෙව් 27:6 NIV (New International Version)

The chief priests picked up the coins and said, “It is against the law to put this into the treasury, since it is blood money.”

බෙදාගන්න
ශු. මතෙව් 27 NIV