ශු. මතෙව් 27:59 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 27:59 SROV (Sinhala Revised Old Version)
යෝසෙප් මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා
ශු. මතෙව් 27:59 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යෝසෙප් දේහය ගෙන, පිරිසිදු හණ රෙද්දකින් ඔතා
ශු. මතෙව් 27:59 NRSV (Sinhala New Revised Version)
ජෝසෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා
ශු. මතෙව් 27:59 SNRV (Sinhala New Revised Version 2018)
ජෝසෙප් ඒ මෘත ශරීරය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා
ශු. මතෙව් 27:59 NIV (New International Version)
Joseph took the body, wrapped it in a clean linen cloth