අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 27:56 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 27:56 SROV (Sinhala Revised Old Version)

ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මෑණියෝද සිටියෝය.

ශු. මතෙව් 27 SROV

ශු. මතෙව් 27:56 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඔවුන් අතර මග්දලාහි මරියා ද යාකොබ් හා යෝසෙප්ගේ මව වූ මරියා හා සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද වූහ.

ශු. මතෙව් 27 SCV

ශු. මතෙව් 27:56 NRSV (Sinhala New Revised Version)

මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ.

ශු. මතෙව් 27 NRSV

ශු. මතෙව් 27:56 SNRV (Sinhala New Revised Version 2018)

මග්දලායේ මරියා ද ජාකොබ්ගේ සහ ජෝසෙප්ගේ මව වූ මරියා ද සෙබදීගේ පුත්‍රයන්ගේ මව ද ඔවුන් අතර වූ හ.

ශු. මතෙව් 27 SNRV

ශු. මතෙව් 27:56 NIV (New International Version)

Among them were Mary Magdalene, Mary the mother of James and Joseph, and the mother of Zebedee’s sons.

ශු. මතෙව් 27 NIV