ශු. මතෙව් 27:51
ශු. මතෙව් 27:51 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවේලේ මෙන්න! දේව මාලිගයේ තිරය ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි. පොළොව කම්පනය විය. පර්වත දෙදරුම් කැවිණ.
බෙදාගන්න
ශු. මතෙව් 27 කියවන්නශු. මතෙව් 27:51 Sinhala Revised Old Version (SROV)
බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය
බෙදාගන්න
ශු. මතෙව් 27 කියවන්නශු. මතෙව් 27:51 Sinhala New Revised Version (NRSV)
දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි
බෙදාගන්න
ශු. මතෙව් 27 කියවන්න