ශු. මතෙව් 27:39 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 27:39 SROV (Sinhala Revised Old Version)
මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට නින්දාකරමින්
ශු. මතෙව් 27:39 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එතැන පසු කර ආ-ගිය අය තම හිස් වනමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්
ශු. මතෙව් 27:39 NRSV (Sinhala New Revised Version)
මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්
ශු. මතෙව් 27:39 SNRV (Sinhala New Revised Version 2018)
මඟ යන්නෝ තමන් හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්
ශු. මතෙව් 27:39 NIV (New International Version)
Those who passed by hurled insults at him, shaking their heads