අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 27:30 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 27:30 SROV (Sinhala Revised Old Version)

ඔව්හු උන්වහන්සේට කෙළගසා, බටදණ්ඩ ගෙන උන්වහන්සේගේ හිසට ගැසුවෝය.

ශු. මතෙව් 27 SROV

ශු. මතෙව් 27:30 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේට කෙළ ගැසූ ඔවුහු, බට දණ්ඩ ගෙන, උන්වහන්සේගේ හිසට ඉන් පහර දුන්හ.

ශු. මතෙව් 27 SCV

ශු. මතෙව් 27:30 NRSV (Sinhala New Revised Version)

ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ.

ශු. මතෙව් 27 NRSV

ශු. මතෙව් 27:30 SNRV (Sinhala New Revised Version 2018)

ඔව්හු උන් වහන්සේට කෙළ ගසා, බට දණ්ඩ ගෙන, උන් වහන්සේගේ හිසට ගැසූ හ.

ශු. මතෙව් 27 SNRV

ශු. මතෙව් 27:30 NIV (New International Version)

They spit on him, and took the staff and struck him on the head again and again.

ශු. මතෙව් 27 NIV