ශු. මතෙව් 27:20 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 27:20 SROV (Sinhala Revised Old Version)
එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය.
ශු. මතෙව් 27:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඒ අතර නායක පූජකයෝ හා වැඩිහිටියෝ, බරබ්බස් නිදහස් කරන ලෙසත්, යේසුස්වහන්සේ මරා දමන ලෙසත් ඉල්ලන්නට සමූහයා කැමති කරවා ගත්හ.
ශු. මතෙව් 27:20 NRSV (Sinhala New Revised Version)
එහෙත්, නායක පූජකවරු ද ප්රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ.
ශු. මතෙව් 27:20 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, නායක පූජකවරු ද ප්රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ.
ශු. මතෙව් 27:20 NIV (New International Version)
But the chief priests and the elders persuaded the crowd to ask for Barabbas and to have Jesus executed.