අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 27:16 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 27:16 SROV (Sinhala Revised Old Version)

එකල්හි බරබ්බස් නම් ප්‍රසිද්ධ හිරකාරයෙක් සිටියේය.

ශු. මතෙව් 27 SROV

ශු. මතෙව් 27:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)

බරබ්බස් නම් වූ ප්‍රසිද්ධ සිරකරුවෙක් එකල ඔවුන්ට සිටියේ ය.

ශු. මතෙව් 27 SCV

ශු. මතෙව් 27:16 NRSV (Sinhala New Revised Version)

එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය.

ශු. මතෙව් 27 NRSV

ශු. මතෙව් 27:16 SNRV (Sinhala New Revised Version 2018)

එකල්හි ජේසුස් බරබ්බස් යයි නම් දැරූ ප්‍රසිද්ධ සිරකරුවෙක් විය.

ශු. මතෙව් 27 SNRV

ශු. මතෙව් 27:16 NIV (New International Version)

At that time they had a well-known prisoner whose name was Jesus Barabbas.

ශු. මතෙව් 27 NIV