ශු. මතෙව් 27:12 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 27:12 SROV (Sinhala Revised Old Version)
නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද උන්වහන්සේට වරද තැබූ විට උන්වහන්සේ කිසි උත්තරයක් දුන්නේ නැත.
ශු. මතෙව් 27:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් නායක පූජකයින් හා වැඩිහිටියන් උන්වහන්සේට චෝදනා කළ විට, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක.
ශු. මතෙව් 27:12 NRSV (Sinhala New Revised Version)
නායක පූජකවරුන් ද ප්රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක.
ශු. මතෙව් 27:12 SNRV (Sinhala New Revised Version 2018)
නායක පූජකවරුන් ද ප්රජා මූලිකයන් ද උන් වහන්සේට වරද තැබූ විට, උන් වහන්සේ කිසි උත්තරයක් නුදුන් සේක.
ශු. මතෙව් 27:12 NIV (New International Version)
When he was accused by the chief priests and the elders, he gave no answer.