මලාකී 3:12 - Compare All Versions
මලාකී 3:12 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එවිට, නුඹලා භාග්‍යවත් ජනතාවකැයි සියලු ජාතීන් කියනු ඇත. මන්ද සොම්නස් දේශය ඔබගේ වන්නේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
බෙදාගන්න
මලාකී 3 SCVමලාකී 3:12 SROV (Sinhala Revised Old Version)
නුඹලා වාසනාවන්තයෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
මලාකී 3 SROVමලාකී 3:12 NRSV (Sinhala New Revised Version)
එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තය යි කියනු ඇත.
බෙදාගන්න
මලාකී 3 NRSVමලාකී 3:12 SNRV (Sinhala New Revised Version 2018)
එවිට නුඹලාගේ දේශය යහපත් දේශයක් වන බැවින් සියලු ජාතීන් නුඹලා වාසනාවන්තය යි කියනු ඇත.
බෙදාගන්න
මලාකී 3 SNRVමලාකී 3:12 NIV (New International Version)
“Then all the nations will call you blessed, for yours will be a delightful land,” says the LORD Almighty.
බෙදාගන්න
මලාකී 3 NIV