මලාකී 3:11
මලාකී 3:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ බිමේ පලදාව විනාශ කරන කෘමී-වසංගත මම නවතන්නෙමි. ඔබේ කෙත් වත්හි මිදි වැල්වල අකලට පල නො හැලේ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.
බෙදාගන්න
මලාකී 3 කියවන්නමලාකී 3:11 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
මලාකී 3 කියවන්නමලාකී 3:11 Sinhala New Revised Version (NRSV)
ගොයම් මැස්සන්ගෙන් නුඹලාගේ ගොයම් විනාශ වන්න මම ඉඩ නොදෙමි. නුඹලාගේ මිදි වැලේ පලදාවත් සාරවන්නේ ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
බෙදාගන්න
මලාකී 3 කියවන්න