ලෙවී කථාව 23:27
ලෙවී කථාව 23:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙම හත් වන මස දහ වන දවස, පාප වන්දි නිවාරණ දවස ය. එදින ශුද්ධ එක් රැස්වීමක් පවත්වා, උපවාස ශීලයෙහි පැවත ස්වාමින්වහන්සේට ගින්නෙන් පිදෙන පූජාවක් ඔප්පු කරන්න.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්නලෙවී කථාව 23:27 Sinhala Revised Old Version (SROV)
ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්නලෙවී කථාව 23:27 Sinhala New Revised Version (NRSV)
“හත් වන මාසයේ දස වන දින පව් කමාව ලැබීමේ පිළිවෙත ඉටු කරන දිනයකි. එදින නුඹලා ශුද්ධ නමස්කාරය සඳහා රැස්විය යුතු ය. එදින උපවාස කර, ගින්නෙන් දවා ආහාර පූජාවක් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්න