ලෙවී කථාව 23:17
ලෙවී කථාව 23:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ වාසය කරන කොතැනක සිට වුව ද මුහුන් මුසු සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙපංගුවක් ගෙන තැනූ රොටි දෙකක්, ස්වාමින්වහන්සේට ප්රථම පල තේව කිරීමේ පූජාවක් වශයෙන් ගෙන එන්න.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්නලෙවී කථාව 23:17 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ වාසස්ථානවලින් සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සෑදුවාවූ මුහුන් දමා පිලිස්සුවාවූ තේව රොටි දෙකක් ස්වාමීන්වහන්සේට නාඹුල් ඵල කොට ගෙනෙන්න.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්නලෙවී කථාව 23:17 Sinhala New Revised Version (NRSV)
එක් එක් පවුල, සිහින් පිටි කිලෝග්රෑම් දෙකක් ගෙන මුහුන් මිශ්ර කොට පුළුස්සන ලද රොටි දෙක බැගින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු පිණිස ගෙනා යුතු ය. ඒවා සමිඳාණන් වහන්සේට පුදන නාඹුල් පල වනු ඇත.
බෙදාගන්න
ලෙවී කථාව 23 කියවන්න