ලෙවී කථාව 15:30
ලෙවී කථාව 15:30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පූජකයා ඉන් එකකු පාප පූජාවක් වශයෙන් ද අනෙකා දවන යාග පූජාවක් වශයෙන් ද ඔප්පු කළ යුතු ය. මෙසේ පූජකයා, ස්වාමින්වහන්සේ අබියස ඇය උදෙසා ඇගේ ලේ පිටවීම ගැන පාප වන්දි නිවාරණය සලසයි.
බෙදාගන්න
ලෙවී කථාව 15 කියවන්නලෙවී කථාව 15:30 Sinhala Revised Old Version (SROV)
පූජකයාද එකෙක් පාප පූජාවක් පිණිසද අනිකා දවන පූජාවක් පිණිසද ඔප්පුකොට ඇගේ අපවිත්රකමේ වැගිරීම සඳහා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ උදෙසා සමගිකමක් කරන්නේය.
බෙදාගන්න
ලෙවී කථාව 15 කියවන්නලෙවී කථාව 15:30 Sinhala New Revised Version (NRSV)
පූජකවරයා එක පූජාවක් පාප පූජාව පිණිස ද අනික් පූජාව දවන යාග පූජාවක් පිණිස ද ඔප්පු කළ යුතු ය. මෙසේ ඔහු ඇගේ ලේ ගලා යෑමෙන් පවිත්ර කිරීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කරන්නේ ය.
බෙදාගන්න
ලෙවී කථාව 15 කියවන්න