ලෙවී 15:30

ලෙවී 15:30 SCV

පූජකයා ඉන් එකකු පාප පූජාවක් වශයෙන් ද අනෙකා දවන යාග පූජාවක් වශයෙන් ද ඔප්පු කළ යුතු ය. මෙසේ පූජකයා, ස්වාමින්වහන්සේ අබියස ඇය උදෙසා ඇගේ ලේ පිටවීම ගැන පාප වන්දි නිවාරණය සලසයි.