ලෙවී කථාව 13:2
ලෙවී කථාව 13:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“යමකුගේ හමේ යම් ඉදිමුමක් හෝ පලු දැමීමක් හෝ ඔපවත් ලපයක් හෝ තිබේ නම් සහ එය ඔහුගේ හමේ කුෂ්ඨ රෝගයක් වී ඇත්නම් එබඳු වූවකු පූජක ආරොන් වෙත හෝ පූජකයකු වන ඔහුගේ පුතකු වෙත කැඳවාගෙන ආ යුතු ය.
බෙදාගන්න
ලෙවී කථාව 13 කියවන්නලෙවී කථාව 13:2 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුගේ ශරීරයේ හමෙහි බිබිලක්වත් කබොල්ලක්වත් රතුපල්ලක්වත් හටගැනී ඒක ඔහුගේ ශරීරයේ හමෙහි කුෂ්ඨ ලකුණක් වන්නේ නම් ඔහු පූජකයාවූ ආරොන් වෙතට හෝ ඔහුගේ පුත්‍රයන්වූ පූජකයන්ගෙන් එක්කෙනෙකු වෙතට හෝ පමුණුවනු ලබාවා.
බෙදාගන්න
ලෙවී කථාව 13 කියවන්නලෙවී කථාව 13:2 Sinhala New Revised Version (NRSV)
“යමෙකුගේ ශරීරයේ හමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන, එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම්, ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතු ය.
බෙදාගන්න
ලෙවී කථාව 13 කියවන්න