යෝෂුවා 6:19
යෝෂුවා 6:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රිදී හා රන් ද ලෝකඩ හා යකඩ භාණ්ඩ ද යන සියල්ල ස්වාමින්වහන්සේට කැප ය. ඒවා උන්වහන්සේගේ ගබඩාවට යා යුතු යැ” යි පැවසී ය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්නයෝෂුවා 6:19 Sinhala Revised Old Version (SROV)
රන් රිදී සියල්ලද පිත්තල සහ යකඩ බඩුද ස්වාමීන්වහන්සේට කැපය. ඒවා ස්වාමීන්වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතුයයි කීවේය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්නයෝෂුවා 6:19 Sinhala New Revised Version (NRSV)
රන් රිදී සියල්ල ද ලෝකඩ සහ යකඩ බඩු ද සමිඳාණන් වහන්සේට කැප ය. ඒවා සමිඳාණන් වහන්සේගේ ගබඩාවෙහි තැබිය යුතු ය”යි කීවේ ය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්න