යෝෂුවා 6:15
යෝෂුවා 6:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හත් වන දවසේ අලුයම් උදයෙන් නැගිටුණු ඔවුහු ඒ අයුරින් ම පුරවරය වටා පෙළපාලියෙන් හත් වාරයක් ගමන් කළහ. ඒ දවසේ පමණක් ඔවුහු පුරවරය වටා හත් වාරයක් පෙළපාලියෙන් ගමන් කළහ.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්නයෝෂුවා 6:15 Sinhala Revised Old Version (SROV)
සත්වෙනි දින පහන්වන වේලේ ඔව්හු නැගිට එම ආකාරයෙන්ම සත් වරක් නුවර වටේට ගියෝය. එදා පමණක් ඔව්හු සත්වරක් නුවර වටේට ගියෝය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්නයෝෂුවා 6:15 Sinhala New Revised Version (NRSV)
සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය.
බෙදාගන්න
යෝෂුවා 6 කියවන්න